Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Daruwaata Arakshaakari pariganakayak
by Kanchana Ilangakoon

Category Computer & Internet
Language Sinhala
ISBN Number 978-955-30-6139-3
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Kanchana Ilangakoon
Published Year 2015 1st print
Book Weight 150.00 Grams
Book Size 21.6x14.1x0.5 cm
Pages 88
Price US $1.35
Rating
Quantity
Description අද පරිගණකය අධ්‍යාපනය ලබන වයසේ දරුවන් අතර ඉතාමත් ජනප්‍රිය උපකරණයක් බවට පත්වී ඇත.එමෙන්ම අනාගතයට සාර්ථකව මුහුණ දීමට නෙතු දල්වා බලා සිටිනා තම ආදරණීය දරුවාට පරිගණකයක් ලබාදීම දෙමව්පියන්ගේ ද යුතුකමකි.නමුත් මෙලෙස ලබා දෙන පරිගණකය යහපත කරාත් අයහපත කරාත් සීමා රහිතව භාවිතා කල හැකිය. එම නිසා, දෙමාපියන්ට පරිගණක දැනීමක් තිබුනත්,කිසිම පරිගණක දැනීමක් නැතත්, දරුවාගේ පරිගණකය ආරක්ෂාකාරී පරිගණකයක් කිරීම සඳහා දෙමාපියන් විසින් දැනගත යුතු කරුණු, ඉතාමත් සරලව පියවරෙන් පියවර මෙම පොතෙහි හොඳින් විස්තර කර ඇත. මෙම පොත පරිගණක භාවිතා කරන වයසේ දරුවන් සිටින සෑම දෙමාපියකු විසින්ම කියවිය යුතු පොතක් බව නිර්දේශ කල හැකිය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka