Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Photoshop Pahasuwen Igena Ganimu
by Prageeth Aluthwattha

Category Computer & Internet
Language Sinhala
ISBN Number 978-955-30-7945-9
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Prageeth Aluthwattha
Published Year 2017
Book Weight 310.00 Grams
Book Size 24.4x18.3x0.8cm
Pages 144
Price US $4.00
Rating
Quantity
Description ෆොටෝෂොප් පහසුවෙන් ඉගෙන ගනිමු -ප්‍රගීත් එම්. අලුත්වත්ත ෆොටෝෂොප් මෘදුකාංගයෙහි නවතම සංස්කරණය ආධුනිකයෙකුට වූව ද මුල සිටම පහසුවෙන් හා ක්‍රමානුකූලව ඉගෙන ගත හැකි වන පරිදි, පියවරෙන් පියවර ලියැවුණු සරල පාඩම් මාලාවක් මෙම ග්‍රන්ථයේ ඇතුළත් ය. වෘත්තීය මට්ටම පිවිසීම සඳහා පදනමක් වශයෙන් භාවිත කළ හැකි මූලික දැනුම මෙහි අන්තර්ගත වේ. එබැවින් මෙම ග්‍රන්ථයට එක් කර තිබෙන්නේ ෆොටෝෂොප් මෘදුකාංගය භාවිතයෙන් සිදු කළ හැකි සාමාන්‍ය ක්‍රියාකාරකම් රැසකි. එම ක්‍රියාකාරකම් ඇසුරු කොට ගෙන, උගත් දේ නිර්මාණශීලි ලෙස භාවිත කරමින්, තමන්ගේ හැකියාවන් තව දුරත් වර්ධනය කර ගැනීම පරිගණක ආශ්‍රිත ග්‍රැෆික් නිර්මාන ශිල්පය හදාරන ආධුනික පාඨකයින් සතු කාර්ය භාරයක් බව සැලකිය යුතු ය. එවැනි ආධුනික ග්‍රැෆික් නිර්මාණ ශිල්පියකුට ෆොටෝෂොප් මෘදුකාංගය මුල්වරට පුහුණු වීමේ දී අවශ්‍ය වන පරිගණක ආශ්‍රිත ග්‍රැෆික් තාක්ෂණයට අදාළ මූලික දැනුම ලබා දීමේ අරමුණින් ග්‍රන්ථයේ මුලට හැඳින්වීමක් ද එක් කොට තිබේ.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka