Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart
Full Category

Book Details

Suduhuura Gamata Gena waddo
by Sandaruwan Lokuhewa

Category Culture
Language Sinhala
ISBN Number 978-955-30-6239-0
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Sandaruwan Lokuhewa
Published Year 2015 1st Print
Book Weight 280.00 Grams
Book Size 21.7x14.2x1cm
Pages 184
Price US $2.51
Rating
Quantity
Description සුදුහූරා ගමට ගෙනා වැද්දෝ -සඳරුවන් ලොකුහේවා 1941 දී ආර්. එල්. ස්පිටල් මහතා වැද්දන් ගමට ගෙනැවිත් පදිංචි කරවූයේ ඒ වනවිට ඔවුන් විවිධ ව්‍යසනයන්ට ලක්වෙමින් සිටි හෙයිනි.ඔහු බිංගොඩ වැඩි පරපුර හඳුන්වන්නේ පිරිසුදු වැදි ළේ ඇති නියම වැද්දන් ලෙසිනි.එම නියම වැද්දන්ගේ පරපුර ලක්බිමෙන් වඳවී යතැයි ඔහු තුළ ඇති වූ බියත්, මුහුණ පෑ සිටි අභාග්‍ය සම්පන්න තත්ත්වය ගැනත් මානව දයාවෙන් යුතු ව සලකා බැලූ ඔහු මහත් පරිශ්‍රමයක් දරා වැදි පවුල් කිහිපයක් පොල්ලේබැද්ද ගමට ගෙනැවිත් පදිංචිකර විය. එම වැදි පවුල්වල සිටි පොරෝමල්සකා නම් වූ පොල්ලේබැද්දේ වැදි නායකයා 1988 දී මියගියේය.ඉන් පසු නායකත්වයට පත්වූයේ ගෝඹිලැත්තන්ය.මියගිය පොරෝමල්සකා මෙන් ම ජීවතුන් අතර සිටින ගෝඹිලැත්තා ද, මීට වසර කිහිපයකට පෙර මියගිය හීන්කයිරාද, පොරෝමල්සකාගේ පුතුන් වන කයිරවන්නියා ද, සෙල්ලම්වන්නියා ද, වන පෙතේ ඉපිද දඩමස් හා මී පැණි බුදිමින් ජීවත් වූ නියම දඩ වැද්දන් ය. එම අතීත සිදුවීම්වලින් කියැවෙන ඔවුන්ගේ ඉතිහාසය මේ දක්වා ම ඔවුන්ගේ පරපුරේ ඇත්තන් ගතකරන දිවි පෙවත ගැනත් කියැවෙන මෙම කෘතිය තුලින් යුග දෙකක සමාජ විපර්යාසයකට ලක් වූ සමාජ තල දෙකක ජන කොටසක් ගැන තොරතුරු බිඳක් සංක්ෂිප්තව කියැවේ.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting by EnterSys