Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Ina Wata Bandi Kusala
by Piyasiri Matharage

Category Culture
Language Sinhala
ISBN Number 978-955-30-7089-0
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Piyasiri Matharage
Published Year 2016
Book Weight 470.00 Grams
Book Size 22.2x14.5x1.7cm
Pages 240
Price US $5.19
Rating
Quantity
Description ඉණ වට බැඳි කුසල කොළඹ දිස්ත්‍රික්කයේ ගමක පරිණාමය -පියසිරි මාතරගේ පියසිරි මාතරගේ විසින් රචනා කරන ලද "ඉණ වට බැඳි කුසල - කොළඹ දිස්ත්‍රික්කයේ ගමක පරිණාමය" නමැති ශාස්ත්‍රීය ග්‍රන්ථය බෙහෙවින්ම වැදගත් වනුයේ මෑත අතීතයේ ගම තිබුණු ආකාරයත්, වර්තමානය දක්වා එය විකාශනය වූ ආකාරයත් මානව විද්‍යාත්මකව හා ජනශ්‍රැති විද්‍යාවට අනුව විග්‍රහයක යෙදෙන නිසාය. ගැමි සමාජය තුළ ක්‍රියාත්මක වන්නා වූ චූල සම්ප්‍රදායය (Little tradition) ක්‍රමානුකූලව මතු කර ගනිමින් මෙකී සද්කාර්යය නිමවා තිබේ. මුඛ පරම්පරාගතව එන තොරතුරු හා දැනුම අලිඛිත ඉතිහාසයක් මෙන්ම සංස්කෘතික ඉතිහාසයකි. වර්තමාන සමාජ හා මානව විද්‍යාඥයන්ගේ පර්යේෂණවලටද ජනශ්‍රැති බෙහෙවින් උපයෝගී කරගනු ලැබේ. "ඉණ වට බැඳි කුසල" ග්‍රන්ථය සඳහා කතුවරයා සම්මුඛ සාකච්ඡාවලට සහභාගී වන්නේ පිටස්තරයකු හැටියට නොව වසර 55කට වැඩි කලක් ගමෙහි ජීවත් වූවකු ලෙස නිසා එය අයත් වන්නේ සහභාගීත්ව නිරීක්ෂණයට යි. මෙය සහභාගීත්ව නිරීක්‍ෂණය, සහ සම්මුඛ සාකච්ඡා උපයෝගී කර ගනිමින් සමාජ වෙනස්වීම් පිළිබඳව කළ විද්‍යාත්මක පර්යේෂණයකි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka