Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Wanagatha Gamen Pitisara Gamata
by Chandra Sri Ranasinghe

Category Culture
Language Sinhala
ISBN Number 978-955-30-7314-3
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Chandra Sri Ranasinghe
Published Year 2016
Book Weight 220.00 Grams
Book Size 21.6x14x0.9cm
Pages 152
Price US $2.14
Rating
Quantity
Description වනගත ගමෙන් පිටිසර ගමට -චන්ද්‍ර ශ්‍රී රණසිංහ වනගත ගමෙන් පිටිසර ගමට අපගේ මෑතකාලීන යටගියාව යළිත් වරක් අප හමුවේ ජීවමාන ආකාරයෙන් මවා පාන රසවත් නිර්මාණයයි. ඉන් විචිත්‍රණය කෙරෙන්නේ මින් වසර හැත්තෑවකට පමණ පෙර පිටිසරබද ගමක එදා පැවති ජන ජීවිතය අළලා කරන ලද තාත්වික විස්තරයකි. පරිසරය සමග එකට වෙලී තිබූ ගැමි සමාජය තුළ රජ කළ, සංහිඳියාවෙන් හා සංතෘප්තියෙන් පිරුණු සාමකාමී ජන ජීවිතය විවරණය කර දැක්වීමට කතුවරයා දක්වා ඇති දක්ෂතාව බෙහෙවින් අගේ කළ යුත්තකි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka