Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Waga Thuga - 4
by Sri Chandrarathna Manawasinghe

Category Culture
Language Sinhala
ISBN Number 978-955-30-7338-9
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Sri Chandrarathna Manawasinghe
Published Year 2016
Book Weight 360.00 Grams
Book Size 21.7x14.1x1.3cm
Pages 232
Price US $3.45
Rating
Quantity
Description වග තුග - 4 -ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ පුවත්පත් කලාවේදී ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් සිංහල පුවත්පත් තීරු ලිපි කලාවේ අද්විතීය තීරු ලිපි රචකයා බවට පත් කරමින් සිංහල පුවත්පත් කලාවේ විශිෂ්ඨතම තීරු ලිපිය බවට කීර්තිමත් වූ "වගතුග" තීරු ලිපි මාලාවේ සිව් වැනි තීරු ලිපි සංග්‍රහයයි මේ. වගතුග තීරුව ලංකාදීප පුවත් පතේ ආරම්භක අවධිය වූ 1947 වසරේ අවසාන භාගයේ සිට 1964 වසරේ අවසාන භාගය දක්වා පුරා 17 වසරක කාලයක් එක දිගට ලියැවුණේ මානවසිංහයන් විසිනි. ඒ සා දිගු කාලයක් දිනපතා පුවත්පතකට දිනපතා ලියැවුණු තීරු ලිපියක් සිංහල පුවත්පත් කලා ඉතිහාසයේ තවත් නොකියවෙන තරම්ය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka