Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Lankeya Jana Jeewithaya Haa Bandunu
by Eranga Pramudith Perera

Category Culture
Language Sinhala
ISBN Number 978-955-30-6373-1
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Eranga Pramudith Perera
Published Year 2016
Book Weight 230.00 Grams
Book Size 22.3x14.6x0.8cm
Pages 136
Price US $2.12
Rating
Quantity
Description ලාංකේය ජන ජීවිතය හා බැඳුණු සෙත්කවි කලාව -එරංග ප්‍රමුදිත් පෙරේරා "ලාංකේය ජන ජීවිතය හා බැඳුණු සෙත්කවි කලාව" යන ග්‍රන්ථය පරිච්ඡේද පහකින් සමන්විත වේ. පළමු පරිච්ඡේදය මගින් කවිය යනු කුමක්ද? යන්නත් කාව්‍යකරණය සම්බන්ධ ව උපදෙස් සපයන කෘති හා සෙත්කවිය පිළිබඳවත් සාකච්ඡා කෙරේ. දෙවන පරිච්ඡේදයෙන් භාරතයෙන් ලැබුණු දායාදයක් වන සෙත්කවියේ ඉතිහාසය පිළිබඳවත් තුන්වන පරිච්ඡේදයෙන් සමාජයේ ජීවත්වන ජනයාගේ දුක්ඛ දෝමනස්සයන් සඳහා සෙත්කවිය පිහිට වන්නා වූ ආකාරය පිළිබඳවත් විමසමින් සෙත්කවියේ සමාජමය කාර්යභාරය පිලිබඳ අධ්‍යයනය කෙරේ. මාත්‍රා, අක්ෂර, ගණ, යෝනි, අඹතල චක්‍රය ආදී කාව්‍ය ශිල්පීය ක්‍රම භාවිත කරමින් නිර්මාණය කරන සෙත්කවියේ ශාස්ත්‍රීය පාර්ශවය පිලිබඳ ව සාකච්ඡා කෙරෙනුයේ හතරවන පරිච්ඡේදයෙනි. පස්වන පරිච්ඡේදය මගින් සෙත්කවිය රචනා කිරීමේ සිට ගායනය දක්වා සිදු කරනු ලබන්නා වූ අභිචාර විධි හා වත්-පිළිවෙත් පිළිබඳවත් ඒවා නිවැරදි අයුරින් යොදා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳවත් පෘථුල ව විමර්ශනයට බඳුන් කෙරේ.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka