Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Siwpada Haa Samajaya
by Nandadewa Wijesekara

Category Culture
Language Sinhala
ISBN Number 978-955-30-6973-3
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Nandadewa Wijesekara
Published Year 2016
Book Weight 130.00 Grams
Book Size 21.6x14.1x0.5cm
Pages 72
Price US $1.77
Rating
Quantity
Description සිව්පද හා සමාජය -ආචාර්ය නන්දදේව විජේසේකර ශාස්ත්‍රානුකූලව ජනකවි එකතුකරන්නවුන් විසින් පිළිපැදිය යුතු මූලික ප්‍රතිපත්ති මොනවාදැයි කාටත් තේරුම්ගත හැකිවන පරිද්දෙන් මේ කුඩා සංග්‍රහය සකස් වී තිබේ. දැනට පලවී ඇති කිසිම ජනකවි පොතකින් නොලැබෙන ප්‍රයෝජනයක් මෙයින් ලබාගත හැකිවන්නේ ඒ නිසාය. ගම්බද ගී සිවුපද ආදියෙහි පෙනෙන ව්‍යාකරණ දෝෂ හරිගස්වීම්ක් හෝ ඒවා ඡෙකප්‍රයෝග බවට පමුණුවා ලීමක් හෝ යටකී මූලික ප්‍රතිපත්ති වලින් අදහස් නොවන බව ආචාර්ය විජේසේකර මහතාගේ මේ කෘතියෙන් පැහැදිලි වේ. ගමින් ගමට ගොසින් සිවුපද එකතුකිරීමේදී ලියාගන්නට යෙදුනු ඉක්මන් සටහන් පවා නැවත සකස් නොකොට ඒ සැටියෙන්ම මුද්‍රණය කොට තිබීම මේ පොතේ විශේෂ ලක්ෂණයෙකි. එසේ හෙයින් මෙය කියවිය යුත්තේ මානව විද්‍යාඥයකුගේ කටුසටහන් පොතක් හැටියටය. සමාජ ඉතිහාසය පිළිබඳව ඉන් ලැබිය හැකි ප්‍රයෝජනය අනුනව ලැබෙන්නේ එසේ කිරීමෙනි. මතුමත්තෙහි ගම්බද ගී සිවුපද එකතු කරන්නවුන්ට මේ පොත ආදර්ශයක් වනු ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka