Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Sabaragamu Gami Natakaya
by Mangala Keerthi de Paskuwel

Category Culture
Language Sinhala
ISBN Number 978-955-30-7363-1
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Mangala Keerthi de Paskuwel
Published Year 2016
Book Weight 680.00 Grams
Book Size 21.5x14.1x1.8cm
Pages 328
Price US $5.11
Rating
Quantity
Description සබරගමු ගැමි නාටකය එහි ස්වභාවය හා සන්නිවේදනාර්ථ -මංගල කීර්ති ද පැස්කුවල් සංස්කෘතිය තුළ ප්‍රතිනිර්මාණය වන්නේ සමාජයක නිෂ්පාදන හා සේවා කටයුතුවල ප්‍රතිබිම්බයයි. කෘෂිකර්මාන්තය ගංගා, කඳු හා තැනි බිම් ආශ්‍රිත ජීවිත ඇවතුම් පැවතුම් සබරගමු කලාපයේ අනන්‍යතාවය පෙන්නුම් කිරීමේ පදනම වන්නේය. දේව සංකල්පය හා බැඳුණු දේශීය අනන්‍යතාවය හඳුන්වාදීමේ ගෞරවය සමනල කැඳ හා බැඳුණු ජන විශ්වාසය ඇදහිලි අපට කියා දෙයි. ඇදහිලි, විශ්වාස ඉක්මවා ඒ හා බැඳුණු යාතුකර්ම වත් පිළිවෙත් හා බැඳුණු රංගනය නර්තනය එකතු වී ඇති දායාදයන් අප සබරගමු නාටක යැයි හඳුන්වමු. මෙම අධ්‍යයනය ඒ පිලිබඳ අපගේ විචාර ශක්තිය අවදි කරනු ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka