Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Sathkoralaye abhawitha charithra
by T. B. Athapaththu

Category Culture
Language Sinhala
ISBN Number 978-955-30-7521-5
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name T. B. Athapaththu
Published Year 2017
Book Weight 180.00 Grams
Book Size 21.8x14.2x1.1cm
Pages 96
Price US $1.73
Rating
Quantity
Description සත්කෝරළයේ අභාවිත චාරිත්‍ර Extinguished rituals of sath korala -ටී. බී. අතපත්තු ටී. බී. අතපත්තු විසින් රචිත සත්කෝරළයේ අභාවිත චාරිත්‍ර නමැති කෘතිය සමාජ මානව විද්‍යාත්මක වැදගත්කමකින් යුත් විස්තරාත්මක රචනයකි. සාම්ප්‍රදායික ගැමි ජීවිතය කියාපාන හැසිරීම් රටා පිළිබඳව ලියැවුණු පුස්කොළ පොත්, කෘති ආශ්‍රිතව පමණක් නොව ජනප්‍රවාද මෙන් ම කේන්ද්‍රීය පුද්ගල සම්මුඛ සාකච්ඡා විවරණය කිරීමෙන් පාඨකයාට ඒ පිළිබඳ නව දිසානතියක් පෙන්නුම් කර තිබේ. ග්‍රාමීය කෘෂි ජීවිතයේ ද්වාරකර්ම ආශ්‍රිත චාරිත්‍ර - චාරිත්‍රහි ගම්‍ය අර්ථය, වචනාර්ථ, අගැයුම සහ පිළිගැනීම් ඇසුරින් කෘත්‍යාත්මක විවරණයක යෙදී ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka