Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Wawgampaththuwe parani janayage sirith wirith haa wadi Janaya
by Piyadasa Udawaththa

Category Culture
Language Sinhala
ISBN Number 978-955-30-8012-7
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Piyadasa Udawaththa
Published Year 2017
Book Weight 230.00 Grams
Book Size 21.9x14.4x0.8cm
Pages 144
Price US $2.38
Rating
Quantity
Description වැව්ගම්පත්තුවේ පැරැණි ජනයාගේ සිරිත් විරිත් හා වැදි ජනයා -පියදාස උඩවත්ත මෙම පොතෙහි ඇතුළත් ලිපි කොටස් තුනකට බෙදිය හැකිය. ඒවා නම් වැව්ගම්පත්තුවේ පැරණි ජනයාගේ සිරිත් විරිත් හා වැදි ජනයා ගැන විස්තර සහ රාජ්‍ය සේවය පිළිබඳ කරුණු කාරණාය. 1818 කැරැල්ලෙන් දිවි බේරාගත් වැව්ගම්පත්තුවේ පැරණි ජනයාගේ ජීවිතය ගෙවීගිය අයුරු සහ ඔවුන් කළ කටයුතුත්, ඒ පිළිබඳ සිරිත් විරිතුත් මෙහි ඇතුළත් වේ. ඔවුහු ජීවිතය පවත්වාගෙන යෑම සඳහා හේන් වගාව, කුඹුරු ගොවිතැන, දඩයම සහ මී පැණි කැඩීම වැනි කටයුතු කළහ. ඒවා කරත්දී ඔවුන් කළ වතාවත් ආදිය මෙහි ඇතුළත් වේ. හෝලිකේ උපන් වන්නකු තිසාහාමි නම් වූ අපූරු මිනිසා ඇතුළු ඔහුගේ පවුලේ උදවිය පිළිබඳ විස්තර මෙහි ඇතුළත් කිරීමට කර්තෘතුමන්ට හැකි විය. පොලීසියෙන් බේරී සිටීමට වන්නකු තිසාහාමි කටයුතු කළ ආකාරය සහ තිසාහාමිගේ බාල දුව වූ කොම්බි සමග කර්තෘතුමන් පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකට අදාළ කරුණු ද මෙහි දැක්වේ. මීට අමතරව අද රාජ්‍ය සේවයේ පරිහානිය කියාපාන විස්තර ද එය නගා සිටුවිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව කර්තෘතුමන් සිතන යෝජනාවලියක් ද මේ පොතට අයත් වේ.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka