Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart
Full Category

Book Details

Kolam Natum Saha Berapada
by K. G. Amarasekara

Category Dancing
Language Sinhala
ISBN Number 978-955-30-4189-0
Publisher S.Godage And Brothers (pvt) Ltd.
Author Name K. G. Amarasekara
Published Year 2013
Book Weight 145.00 Grams
Book Size 22X14X0.5cm
Pages 104
Price US $1.50
Rating
Quantity
Description මෙම ග්‍රන්ථය සැකසීමේ අරමුණ කෝලම් නැටුම් සම්බන්ධව උනන්දුවක් දක්වන පාඨකයා හට ඒවාට විශේෂ වූ බෙරපද පිළිබඳ ව ද වැටහීමක් ලබා දීම යි. එහි දී කෝලම් නැටුම්වලට අදාළ බෙරපද හැකිතාක් රැස් කොට ඒවා හැකි පමණින් නිවැරදි ව ඉදිරිපත් කර ඇත. තව ද කෝලම් නැටුම් සඳහා භාවිත කරන වෙස්මුහුණුවල ස්වභාවය හා රංග වස්ත්‍ර ආදීය පිළිබඳ ව ද අවබෝධයක් ලබා දීම සඳහා ඊට අදාළ වන ඡායාරූප රාශියක් මෙහි ඉදිරිපත් කර ඇත. කෝලම් නැටුම් ඉදිරිපත් කරන ආකාරය, වෙස්මුහුණු හා රංග වස්ත්‍ර ආදිය ඒ ඒ සම්ප්‍රදායයන් අනුව බොහෝ දුරට වෙනස් වන්නා සේ ම කෝලම් නැටුම් සඳහා වයන බෙරපද ද එසේ වෙනස් වන බව දත යුතු ය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka