Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Sinhala Narthana Kalaawa
by Mudiyanse Disanayaka

Category Dancing
Language Sinhala
ISBN Number 955-20-0871-9
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Mudiyanse Disanayaka
Published Year 2015 15th print
Book Weight 500.00 Grams
Book Size 21.6x14.3x1.9cm
Pages 368
Price US $5.35
Rating
Quantity
Description සිංහල නර්තන කලාව -මුදියන්සේ දිසානායක සිංහල නර්තන කලාව නම් වූ මෙම කෘතිය වූ කලී ශ්‍රී ලංකාවේ උඩරට පහතරට සහ සබරගමු යන නර්තන සම්ප්‍රදායත්‍රයට අයත් ශාන්තිකර්ම; ඒවායේ උපත් කතා, චාරිත්‍ර විධි, පූජා පිළිවෙල, ඇඳුම් පැලඳුම්, වන්නම් ආදී නර්තන අංග පිළිබඳවත්, සිංහල නර්තන කලාවේ විකාශනය, ජන නාටක සහ බැලේ රංග කලාව පිළිබඳවත් විමර්ශනාත්මක තොරතුරු ඉදිරිපත් කරන්නකි.මෙම කෘතිය අ.පො.ස සාමාන්‍ය පෙළ සිසුන්ගේ සිට ලලිත කලාවේදී ප්‍රාසාංගික කලාවේදී උපාධිය දක්වා ශිල්ප හදාරන සිසුන්ටත් එම විෂය උගන්වන ගුරු භවතුන්ටත් පොදුවේ නර්තන කලාවේ සකලාංග පිලිබඳ උනන්දුවක් ඇල්මක් දක්වන විද්යාර්ථීන්ටත් එකසේ ප්‍රයෝජන ගත හැකි වන්නකි. කොහොඹ යක් කංකාරිය, වලියක් මංගල්ලය, උඩරට වන්නම් දහඅට, උඩරට නළු ඇඳුම් පැලඳුම්, සිංහල අවන්ධ භාණ්ඩ, දළදා පෙරහර සූනියම, සන්නි යකුම, රට යකුම, මහසොහොන් සමයම, දෙවොල් මඬුව, ගරායකුම, සින්දු වන්නම් තිස්දෙක,පහත රට නළු ඇඳුම් කට්ටල, සබරගමු තාලම් හා සව්දම්, දිග්ගෙයි නැටුම, මහ බඹා කෝලම, බලි ශාන්තිකර්මය, අසූ එක ගැබේ මල් බලිය, කුමාර සමයම, පහන් මඬුව, කිරිමඬුව, පූනා මඬුව, ගම්මඬුව, සබරගමු නළු ඇඳුම් පැලඳුම්, සබරගමු වන්නම්, සොකරි, කෝලම්, නාඩගම්, සිංහල නර්තන කලාවේ ඓතිහාසික විකාසනය, නව නර්තනයේ ආරම්භය,ලංකාවේ බැලේ රංග කලාව ආදී මාතෘකා පිලිබඳ තුලනාත්මක විස්තර අන්තර්ගත මෙය පූර්වෝක්ත සම්ප්‍රදායට අයත් නර්තන අංග පිලිබඳ එක මැ කෘතියකින් විධිමත් ව කරුණු ඉදිරිපත් කෙරෙන ප්‍රථම අවස්ථාව යි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka