Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Sinhala - Hindi Prayogika Shabdha Koshaya
by Lakshman Senawirathna

Category Dictionaries
Language Sinhala
ISBN Number 955-20-7295-6
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Lakshman Senawirathna
Published Year 2014 Re Print
Book Weight 210.00 Grams
Book Size 18.2x12.3x1.1cm
Pages 178
Price US $2.90
Rating
Quantity
Description හින්දි භාෂාව හැදෑරීමට කැමැත්තක් ඇත්තවුන්ට නිතර අවශ්‍යවන සිංහල වචන කිහිපයක හින්දි වචනය දැනගැනීමට ද,තම වාග්කෝෂ ඥානය මද වශයෙන් හෝ පෝෂණය කර ගැනීමට ද මෙමගින් හැකියාව ලැබෙනු ඇත.අධ්‍යයනාරම්භයේදී අවශ්‍යවන සිංහල වචන 3000 ක් පමණ විවිධ විෂය-ක්ෂේත්‍රයන්ට ගොනුකර සිංහල ආකරාදී පිළිවෙලට අනුව සංග්‍රහ කර ඇති අතර එම සිංහල වචන සඳහා හින්දි වචන 4000පමණ මෙහි අඩංගු වේ.ඒවා අතර උර්දු,ඉංග්‍රීසි වැනි භාෂාවන්ගෙන් ඍණීකෘත වචන ද වේ. මෙහි එන සිංහල වචන මහාචාර්ය ඩබ්ලිව්. එස්. කරුනාතිලකයන්ගේ සිංහල භාෂා ව්‍යාකරණය ග්‍රන්ථයෙහි දැක්වෙන සිංහල ආකරාදී පිළිවෙලට ගොනු කර ඇත.සංගෘහිත සිංහල වචන සඳහා බොහෝ සමානාර්ථ පද දක්නට ඇතත්, මෙහි දක්වා ඇත්තේ බහුලව ව්‍යවහාරයේ යෙදෙන ව්‍යවහාරයේ පවතින හින්දී වචන පමණකි.පාඨකයන්ගේ පහසුව උදෙසා හින්දී වචනවල ආසන්තම උච්චාරණය සිංහල අකුරෙන් සඟල වරහන තුළ දී ඇත.හින්දි භාෂක කලාපය තුළ ද උච්චාරණ විවිධතා ඇති හෙයින් මෙහි ආසන්න වශයෙන් හෝ දක්වා ඇත්තේ සම්මත ශබ්දෝච්චාරණ බව සැලකිය යුතුය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka