Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Godage Sinhala - English Dictionary (New Edition)
by R. Woodward Bernard de Zoysa

Category Dictionaries
Language Sinhala
ISBN Number 978-955-30-6154-6
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name R. Woodward Bernard de Zoysa
Published Year 2015 second Edition
Book Weight 1400.00 Grams
Book Size 21.5x14.8x5.3cm
Pages 1019
Price US $10.57
Rating
Quantity
Description ගොඩගේ සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂය (නව සංස්කරණය) -ආර්. වුඩ්වර්ඩ් බර්නාඩ් ද සොයිසා Godage Sinhalese-English Dictionary (New Edition) -R. Woodward Bernard de Zoysa වත්මන් ව්‍යවහාරයේදී ගිලිහී ඇති යල්පිනූ වදන් හැර පොදු ව්‍යවහාරයේදී හමු වන සෑම සිංහල වචනයක් ම පාහේ මේ තුළ අඩංගුව ඇත. ඒවායේ අර්ථවලට අනුරූප ඉංග්‍රීසි වචන ඉදිරිපත් කිරීමේ දී ඒවායේ නියම නියම අර්ථයන් ම ගෙනහැර පාන්නා වූ ඉංග්‍රීසි වචන මෙන් ම, සමීප අරුත් ඇති ඉංග්‍රීසි වචන ද ඉදිරිපත් කිරීම කෙරෙහි සැලකිලිමත් වී ඇත.ඒ සඳහා බොහෝ විට ඉංග්‍රීසි පර්යාය පද ද, වාක්‍යාංශ ක්‍රියා ද, වාග් සම්ප්‍රදායානුකූල වාක්‍ය ඛණ්ඩ ද යොදා ගෙන ඇත. මේ තුළ අන්තර්ගත ව ඇති විද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක හා දාර්ශනික යනාදී විවිධ විෂය ක්ෂේත්‍රයනට අදාළ පාරිභාෂික වචන සඳහා යොදා ඇති ඇතැම් නිර්වචන ඉංග්‍රීසි භාෂා අධ්‍යයනයෙහි නියැළි ඕනෑම අයෙකුට අත්‍යවශ්‍ය මෙවලමක් වන්නා වූ "Oxford Advanced Learner's Dictionary of current English".නමැති ග්‍රන්ථයෙන් උපුටා ගත එවා වේ.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka