Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Usage of verbs with engish-sinhala verb dictionary
by Nadie Gamage

Category Dictionaries
Language English
ISBN Number 978-955-30-6563-6
Publisher S. Godage and Brothers (pvt) Ltd
Author Name Nadie Gamage
Published Year 2016 1st Print
Book Weight 500.00 Grams
Book Size 21.7x14.2x1.9cm
Pages 352
Price US $15.00
Rating
Quantity
Description Usage of verbs with engish-sinhala verb dictionary (Based on advanced learner's Dictionary) -Nadie Gamage සෑම ක්‍රියාවක්ම යම් කාලයකට අයත් වන අතර සෑම ක්‍රියාපදයක්ම කාලභේදයකට අයත් වේ.මේ අනූව ක්‍රියාපදයක වෙනස්වීම සංකීර්ණ ලෙස සිදුවෙන අතර ක්‍රියාපදය කාලභේදයට නොගැලපුණහොත් නිවැරදි වාක්‍යයක් නිර්මාණය නොවේ. USAGE OF VERBS AND VERB DICTIONARY ග්‍රන්ථය ආරම්භයේදීම කතුවරයා එසේ සඳහන් කරයි.මෙය නදී ගමගේ නම් වූ සුධීමතා විසින් සම්පාදනය කරනු ලබන අද්විතීය ග්‍රන්ථයකි.අධ්‍යාපන ග්‍රන්ථ අතර මෙය මෙතෙක් ප්‍රකාශයට පත් නොවූ අන් ඉංග්‍රීසි අධ්‍යාපන ග්‍රන්ථ වලට වඩා වෙනස් ග්‍රන්ථයකි.ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද භාවිත කරනු ලබන සියළුම ස්ථාන සහ භාවිතා කරනු ලබන ක්‍රියාපද ස්වරූප මැනවින් පෙන්වා දී ඇත.ඉංග්‍රීසි අධ්‍යාපනයට මහා ප්‍රතිඵල ලබාදෙන ලොව පිළිගත් "Cambridge Advanced learner's Dictionary" ග්‍රන්ථයේ ඇති සියලුම ක්‍රියාපද වෙන්කර සිංහල තේරුම් සහිතව මෙම ග්‍රන්ථයට අන්තර්ගත කර ඇත.එබැවින් මෙය ශ්‍රාස්ත්‍රාභිලාභීන්ගේ චිත්ත ප්‍රබෝධයට හේතුවනු නොඅනුමානය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka