Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Latin-English-Sinhala (Interpretations) G g H h
by Theja Purnima Gunasekara

Category Dictionaries
Language Sinhala
ISBN Number 978-955-30-6822-4
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Theja Purnima Gunasekara
Published Year 2016
Book Weight 290.00 Grams
Book Size 22.6x14.7x1cm
Pages 72
Price US $10.00
Rating
Quantity
Description ලතින්-ඉංග්‍රීසි-සිංහල අර්ථ නිරූපණ G g H h Latin-English-Sinhala (Interpretations) G g H h -තේජා පුර්ණිමා ගුණසේකර ලතින් - ඉංග්‍රීසි - සිංහල අර්ථ නිරූපණ -තේජා පූර්ණිමා ගුණසේකර විශ්වවිද්‍යාලවල නීතිවේදී (L. L. B) අපේක්ෂකයන්ට සහ නීති ක්ෂේත්‍රයේ සේවය කරන නීතිඥවරුන්ට සහ වෙනත් බොහෝ දෙනකුට ද අංග සම්පුර්ණ ලතින් - ඉංග්‍රීසි - සිංහල අර්ථ නිරූපණ කෝෂයක් නැති අඩුව පිරිමසා ගැනීම මෙම ග්‍රන්ථ පෙළ සකස්කිරීමේ කර්තෘතුමියගේ අරමුණ වී ඇත. අප රටේ තවමත් රෝම-ලන්දේසි නීතිය,ඉංග්‍රීසි නීතිය භාවිත වෙමින් පවතී.මෙහි දී ලතින් භාෂාවෙන් ලියැවී ඇති වචන එහි ඉංග්‍රීසි අර්ථය සහ සරල සිංහල භාෂාවෙන් ලියැවුණු අර්ථ නිරූපණ ඉගෙනීමට බොහෝ දෙනෙක් කැමැත්තෝ ය.එම අවශ්‍යතාව මෙම පොත් පෙළෙන් බොහෝ දුරට පිරිමැසෙනු ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka