Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Yuripidees
by Ariyawansha Ranaweera

Category Drama
Language Sinhala
ISBN Number 978-955-30-6770-8
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Ariyawansha Ranaweera
Published Year 2016
Book Weight 220.00 Grams
Book Size 21.6x14.10.7cm
Pages 120
Price US $1.81
Rating
Quantity
Description යුරිපිඩීස් ට්‍රෝජන් ගැහැනු පරිවර්තනය -ආරියවංශ රණවීර ට්‍රෝජන් ගැහැණු නම් වූ මෙම නාට්‍යය රචනා කරන ලද්දේ ක්‍රි.පූ. 480-406 දක්වා ග්‍රීසියේ ඇතන්ස් නුවර ජීවත් වූ යුරීපීඩිස් නම් ශ්‍රේෂ්ඨ නාට්‍යකරුවා විසිනි. ඇරිස්ටෝටල් විසින් හඳුන්වා දුන් නාට්‍ය ආකෘතියේ සීමාවන් ඉක්මවා ගිය මෙම නාට්‍යය, පසු කාලීනව බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින් හඳුන්වා දුන් එපික් රංග ලක්ෂණයද අඩංගු නාට්‍යයක් යැයි විචාරකයෝ හඳුන්වති. යුද්ධයත්, වෛරයත් නිසා සුන්දරත්වය හා පවිත්‍රත්වය මෙන්ම ආගමික භක්තියද විනාශ වූ තත්ත්වයට පත්වන අයුරු ගම්‍ය කිරීම මෙම නාට්‍ය තුළ යුරිපීඩිස්ගේ මූලික අරමුණ වෙයි. එසේ හෙයින් ග්‍රීක පුරාණෝක්තීන් පසුබිම් කරගෙන නාට්‍යයක් ගෙතීමේ සීමාවෙන් ඔබ්බට යන යුරිපිඩීස්, ට්‍රෝජ් රටට එරෙහිව ග්‍රීකයන් කළ යුද්ධය පාදක කරගෙන තම පරිකල්පන ශක්තිය මෙහෙයවා ස්වාධීනව නිර්මාණය කළ අවස්තාවන් එක්තැන් කර මෙම නාට්‍යය ගොඩනංවයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka