Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Oedipus
by B.Karsinha Arachchi

Category Drama
Language Sinhala
ISBN Number 978-955-30-6667-1
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name B.Karsinha Arachchi
Published Year 2016
Book Weight 200.00 Grams
Book Size 21.5x14.3x0.6cm
Pages 104
Price US $1.91
Rating
Quantity
Description ඕඩිපස් OEDIPUS සොෆොකල්ස් -පරිවර්තනය බී. කරසිංහ ආරච්චි විවිධ රටවල, විවිධ භාෂාවලින් "ඕඩිපස්" නිසා ප්‍රබෝධවත් වූ නිර්මාණ ඉදිරිපත් වී ඇත. නාටකයේ ගී සංගීතයට මුසු කර ඇත. කතාව චිත්‍රපටවලට යොදා ඇත. ශ්‍රේෂ්ඨ නාට්‍ය රචකයකු වූ තෝමස් කයිඩ් හා පසුව ශේක්ස්පියර්ගේ කතාවලට "ඕඩිපස්" වැනි නිර්මාණවල ආභාෂය ලැබී ඇතැයි පැවසේ. අදත් ලියැවෙන ඇතැම් සාර්ථක නවකතා හා රහස් පරීක්‍ෂක කතාවල මෙම නාටකයේ සමහර උපක්‍රම භාවිතා කෙරෙතැයි ද කියැවේ. නාටක හෝ නවකතා නිර්මාණයට හා රස විඳීමට කවරාකාරයෙන් හෝ සම්බන්ධ වන ඕනෑම අයකු "ඕඩිපස්" නාටකය අත්පොතක් ලෙස භාවිත කළ යුතු යැයි ද ඇතැම් කතුවරු දක්වති.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka