Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Iskilasge Promithiyas Bandhana
by Ariyawansa Ranaweera

Category Drama
Language Sinhala
ISBN Number 955-20-6046-x
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Ariyawansa Ranaweera
Published Year 2016
Book Weight 170.00 Grams
Book Size 21.6x14.2x0.5cm
Pages 80
Price US $1.44
Rating
Quantity
Description ඊස්කිලස්ගේ ප්‍රොමිතියස් බන්ධනය -ආරියවංශ රණවීර ඊස්කිලස් වර්තමාන රසිකයන්ට වැදගත් වන්නේ රසඥතාවේ ඉහළ ම මට්ටමෙන් ගත්ත ද ඔහුගේ නාට්‍ය අග්‍රගණ්‍ය කෘති වන හෙයිනි. මෙම පරිවර්තනයෙන්, සිංහල සාහිත්‍යයට එක්වන ප්‍රථම ඊස්කිලස් කෘතිය "ප්‍රොමිතියස් බන්ධනය" යි. නාට්‍යමය ක්‍රියාවන්ගෙන් අවම ප්‍රයෝජන ගෙන, කාව්‍යයේ දෘෂ්‍ය ශක්‍යතාවන් උපයෝගී කරගනිමින් නාට්‍යානුභූතියක් ඉදිරිපත් කිරීමට ගත් සාර්ථක තැතක් වශයෙන් මෙම නාට්‍යය සුවිශේෂ ය. ඊස්කිලස්ගේ කවීත්වය,සිංහල භාෂාවෙන් ප්‍රතිරාවය කිරීමට තවත් කවියෙකු ම අවශ්‍ය ය. ආරියවංශ රණවීරයන් මෙහිලා දක්වන සමර්ථතාව ප්‍රශංසා කටයුතු ය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka