Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Handa Nihanda
by Jayalath Manorathna

Category Drama
Language Sinhala
ISBN Number 978-955-30-7265-8
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Jayalath Manorathna
Published Year 2016
Book Weight 170.00 Grams
Book Size 21.9x14.1x0.5cm
Pages 80
Price US $1.43
Rating
Quantity
Description හඬ නිහඬ -ආචාර්ය ජයලත් මනෝරත්න "හඬ නිහඬ" කෘතියට පාදක වනුයේ එබඳුම කලා මාධ්‍යයකට සම්බන්ධ ගායක පරපුරක අවිනිශ්චිත ජීවන ප්‍රකාරයයි. 1900 සිට 1930 පමණ දක්වා කාලය තුළ ශ්‍රී ලාංකේය සමාජය තුළ අති උත්කර්ෂයට නැංවුණු ග්‍රැමපෝන තැටියේ ගී ගැයූ විශිෂ්ට වූ ගායක පරපුර, කාලයාගේ ඇවෑමෙන් මුහුණ දෙන පෞද්ගලික හා සමාජ ජීවනයේ දුඃඛාන්තයයි. ගුවන් විදුලිය පැමිණීම, රූපවාහිනිය පැමිණීම, නූතන විද්‍යුත් තාක්ෂණයේ ප්‍රවර්ධනය, නව පරපුරක් ඉදිරියේ වන අභියෝග, ශිල්ප ක්‍රම සහ ශෛලීන්හි නවතාවය, පුද්ගලික ජීවිතයේ හැලහැප්පීම්, මුදල් සහ ජනප්‍රිය සංස්කෘතියේ වටිනාකම් ඉහළයාම, සමාජය විසින් නොසලකා හැරීම, එබඳු කලාකරුවන් වෙනුවෙන් නියමිත ගෞරවනීය ක්‍රියාදාමයක් නොමැතිකම ආදී වූ කරුණු ගණනාවක් නිසා උද්ගත වන තත්ත්වයන් රංගෝචිත ආකාරයෙන් භාවමය ප්‍රකාශනයක යෙදීම මෙහිලා අරමුණු විය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka