Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Japan Natya Kalawa
by Kulathilaka Kumarasingha

Category Drama
Language Sinhala
ISBN Number 955-20-4881-8
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Kulathilaka Kumarasingha
Published Year 2017
Book Weight 470.00 Grams
Book Size 21.3x13.9x1.7cm
Pages 328
Price US $4.33
Rating
Quantity
Description ජපන් නාට්‍ය කලාව -කුලතිලක කුමාරසිංහ සෞන්දර්ය විද්‍යා ආයතනවල හා විශ්වවිද්‍යාලවල ලලිත කලා විෂය අධ්‍යයනය කරණ විද්‍යාර්ථින්ට අනිවාර්යයෙන්ම සාම්ප්‍රදායික ජපන් නාට්‍ය කලාව හැදෑරීමට සිදුවේ. එහෙත් ඒ පිළිබඳව සිංහලයෙන් ලියැවී ඇති දෑ ඉතාමත් අල්පය. මීට ටික කලකට පෙර අප විසින් නෝ-නාට්‍ය කලාව හා බැඳුණු සිද්ධාන්ත විග්‍රහකරමින් නෝ-නාට්‍ය කලාව නමැති ග්‍රන්ථයද, නෝ-සෛන්ධාන්තික කෘතියක් වූ ෆුෂිකදෙන් (නෝ-නාට්‍ය රංග ශෛලිය) සිංහල පරිවර්තනය ද නෝ-නාට්‍ය-ඉතිහාසය නමැති කෘතියද, නෝ කබුකි නාට්‍ය කලාව නමැති ග්‍රන්ථයද නාට්‍ය කලාවට ලැදි සිංහල පාඨකයනට ඉදිරිපත් කෙරිණි. මේ ජපන් නාට්‍ය කලාව කෙටියෙන් විවරණය කෙරෙන ග්‍රන්ථයකි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka