Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Aritofaneesge Layisistrataa Nohoth Kantha Wiplawaya
by Merlin Peiris

Category Drama
Language Sinhala
ISBN Number 978-955-30-5230-8
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Merlin Peiris
Published Year 2014
Book Weight 190.00 Grams
Book Size 22x14.7x0.7cm
Pages 88
Price US $2.05
Rating
Quantity
Description ඇරිස්ටොෆනීස්ගේ ලයිසිස්ට්‍රටා නොහොත් කාන්තා විප්ලවය -සම්භාව්‍ය ග්‍රීක බසින් පරිවර්තනය මර්ලින් පීරිස් යුද්ධයෙන් හෙම්බත්ව සිටි ග්‍රීසියේ ගැහැනුන් සාමය උදාකරගැනීම සඳහා අපූරු උපක්‍රමයක් යොදයි. යුද්ධයට සම්බන්ධව සිටි පිරිමින්ගේ කාමාශාව අවුස්සා ඔවුන් සාමයට එකඟවන බවට පොරොන්දු වනතෙක් ඔවුන් හා යහන්ගතවීම ප්‍රතික්ෂේප කිරීම එම උපක්‍රමයයි. තනිවම නොව ග්‍රීසියේ හතුරු මිතුරු රාජ්‍යයන්ගේ ස්ත්‍රීනුත් එකතු කරගෙන සාර්ථකව මෙය කරගැනීමට දරණ වෑයම මෙම නාට්‍යයෙන් නිරූපණය වෙයි. මෙම නාට්‍යයේ ප්‍රධාන චරිතය "යුද්ධය ලිහාදමන්නා" නැතහොත් "යුද්ධයෙන් නිදහස් කරන්නා" යන අරුත් දෙන ලයිසිස්ට්‍රටා ලෙස නම් කර ඇත්තේ එබැවිනි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka