Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Phoolan devi opera pitapatha
by Eric Illayaparachchi

Category Drama
Language Sinhala
ISBN Number 978-955-30-7093-7
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Eric Illayaparachchi
Published Year 2017
Book Weight 130.00 Grams
Book Size 24.6x18.2x0.6cm
Pages 72
Price US $2.40
Rating
Quantity
Description පූලන් දේවි ඔපෙරා පිටපත -එරික් ඉලයප්ආරච්චි සිංහල සංගීතයේ සන්ධිස්ථානයක් ලෙස සැලකෙන ප්‍රේමසිරි කේමදාසගේ අග්නි ඔපෙරාවේ පිටපත රචනා කිරීමෙන් පසු රචිත තවත් ඔපෙරා පිටපතකි. අග්නි, පූලන් දේවි සහ සොක්‍රටීස් තුන් ඇඳුණු නිර්මාණ මාලාවක් ලෙස රචනා වී ඇත. සමාජයීය ව්‍යසනයෙන් දිවි ගලවා ගැනීමේ දී පීඩිත ස්ත්‍රිය ප්‍රචණ්ඩතාව කරා පා නැගීමත්, පීඩනය අවියක් කරගත් සමාජ පංතියක නිරන්තර අනම්‍ය දුෂ්ටත්වයත් කාන්තා ජීවිතයේ ගුප්ත පැතිකඩ නිරාවරණය කරමින් දිග හැරේ. කතුවරයාට ආවේණික පරිකල්පනය හා කාව්‍යමය ගුණය මේ නිර්මාණයේ දී ද ප්‍රකට වේ. අග්නි ඔපෙරාවේ වේදිකා හා වස්ත්‍ර සැලසුම් ශිල්පී උපාලි හේරත්ගේ නව්‍ය රූප නිර්මාණ මාලාවකින් පූලන් චරිතයේ ගෘහණි ගුණ පළ කර ඇත. ක්‍රියාකාරී චිත්‍ර කලාව සූප කලා සන්දර්භයක් තුළ විශද කෙරෙන එම ඡායාරූප මාලාව අනාගත පූලන් ඔපෙරාවක පෙරදැක්මකි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka