Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Guru Maruwa
by Jagath Chandrasiri

Category Drama
Language Sinhala
ISBN Number 978-955-30-8245-9
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Jagath Chandrasiri
Published Year 2017
Book Weight 80.00 Grams
Book Size 21.9x14.2x0.4cm
Pages 56
Price US $1.72
Rating
Quantity
Description ගුරු මාරුව -ජගත් චන්ද්‍රසිරි නාට්‍ය රචකයකු අධ්‍යක්‍ෂවරයකු මෙන්ම නාට්‍ය හා රංග කළා ගුරු උපදේශකයකු ලෙස කටයුතු කරන ජගත් චන්ද්‍රසිරි ළමා හා වැඩිහිටි සමාජයට "ගුරු මාරුව" තුළින් මනා ආදර්ශයන් සපයයි. තරගකාරී අධ්‍යාපන ක්‍රමය තුල දෙමව්පියන් හා දරුවන් අතර දෝලනය වන්නා වූ සිතිවිලි සමූහය මෙයින් කියා පායි. දරුවන් තුළින් සිය අපේක්‍ෂා ජය ගැනීමට වැර දරන මව්වරු පියවරු සමාජය ඉදිරියේ මංමුළාවන අයුරු මැනවින් නිරූපණය කර ඇති "ගුරු මාරුව" ග්‍රන්ථය පාසල්වල මෙන්ම විශ්වවිද්‍යාලවල නාට්‍ය හා රංගකලා හදාරන විද්‍යාර්ථින්ට සහ සාමාන්‍ය පොදු පාඨකයන්ට ද බෙහෙවින්ම සුදුසු පරිශීලනයක් වනු ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka