Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Bankuwakin Uparima Prayojana Ganna Ayuru
by K. Nihal De Silva

Category Economics, Finance & Law
Language Sinhala
ISBN Number 978-955-30-3901-9
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name K. Nihal De Silva
Published Year 2015 3rd Print
Book Weight 120.00 Grams
Book Size 21.5x14.3x0.5
Pages 96
Price US $1.85
Rating
Quantity
Description ශ්‍රී ලංකාවේ බැංකු ක්‍රමය හා බැංකු ගනුදෙනුකරුවන් පිළිබඳව වසර 30ට අධික විශිෂ්ට වෘත්තිමය හා ප්‍රයෝගික දැනුම සහ මෙරට ප්‍රධාන පෙළේ බැංකු දෙකක සේවා අත්දැකීම් මෙන් ම ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු වශයෙන් ලද පරිචය ද ඇසුරින් නිහාල් ද සිල්වා මහතා නිර්මාණය කළ "බැංකුවකින් උපරිම ප්‍රයෝජන ගන්න අයුරු" කෘතිය, බැංකු සේවා ලබා ගැනීම සඳහා පරිශීලනය කළ හැකි හොඳ අත්වැලක් වේ. ඉතා සරල බසින් විවිධ බැංකු සේවාවන් සහ ව්‍යාපාරික ගැටලු පිළිබඳව මනාව පැහැදිලි කොට ඇති මෙම ග්‍රන්ථය විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සිංහල භාෂාව පරිශීලනය කරන කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ට හා පෞද්ගලික සේවා ගනුදෙනුකරුවන් ට බැංකු ක්ෂේත්‍රයෙන් උපරිම සේවාවන් ලබාගැනීමට පිටිවහලක් වනු නිසැකය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka