Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Sri Lankawe Kamkaru Ayithiwasikam Neethiya
by N. M. Appuhami

Category Economics, Finance & Law
Language Sinhala
ISBN Number 978-955-30-6378-6
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name N. M. Appuhami
Published Year 2015
Book Weight 270.00 Grams
Book Size 21.6x14.5x1cm
Pages 168
Price US $2.50
Rating
Quantity
Description ශ්‍රී ලංකාවේ කම්කරු අයිතිවාසිකම් නීතිය -එන්. එම්. අප්පුහාමි විශ්‍රාම ලත් නියෝජ්‍ය කම්කරු කොමසාරිස් න. මු. අප්පුහාමි මහතා තවමත් අධ්‍යාපන හා ශාස්ත්‍රීය කටයුතුවල නිරත වන්නෙකි. 2007 දී විශ්‍රාම ලත් ඔහු 2010 දී ශාස්ත්‍රපති උපාධියත්, 2012 දී මානව අයිතිවාසිකම් ඩිප්ලෝමාවත් ලබා ගත්තේ ය. "ශ්‍රී ලංකාවේ කම්කරු අයිතිවාසිකම් නීතිය" නමැති මෙම ග්‍රන්ථය එළිදැක්වීමට, රාජකාරී ජීවිතයේ ලත් දැනුම හා අත්දැකීම් ද, විශාල ග්‍රන්ථ සංඛ්‍යාවක් ද අධ්‍යයනය කර තිබේ. කම්කරු නීතිය උගන්නවුන්ටත්, කම්කරු නීතිය ක්‍රියාත්මක කරන්නන්ටත් මහඟු ග්‍රන්ථයකි. කාර්මික නීති ක්ෂේත්‍රය පුළුල් කිරීමත්, පෝෂණය කිරීමත් සිදු නොවන වකවානුවක "ශ්‍රී ලංකාවේ කම්කරු අයිතිවාසිකම් නීතිය' වලි කතරක රිදී දහරාවක් වැනිය. ඊට හේතුව සරල සිංහල බසින් රචිත මේ බඳු කෘතීන් අතිශය දුර්ලභ බැවිනි. කම්කරු අයිතිවාසිකම් යන්න ජනප්‍රිය වදනක් වුව ද එය ජනතාවට සමීප වී නැත. ඊට හේතුව හෙළ බසින් රචිත කෘති අවිද්‍යාමාන වීමයි. මෙම කෘතිය සේවකයන්ට තම අයිතිවාසිකම් දැන ගැනීමටත් සක්‍රිය ලෙස ප්‍රයෝජන ගැනීමටත් ප්‍රමාණවත් වෙයි. කම්කරු අයිතිවාසිකම් සහ කාර්මික ආරක්ෂාවන් තේරුම් ගැනීමට "කම්කරුවා" යන්නෙහි අර්ථ විවරණය කැර ප්‍රකට අණපනත්වල තතු ද සරල බසින් විග්‍රහ කැර ඇත. එබැවින් මෙම කෘතිය උගතුනට මෙන් ම වැඩ කරන ජනතාවට ද මග පෙන්වන්නකි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka