Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Arthika Chinthana saha Diyunu Ratawal 7ka aarthika sanwardhana ithihasaya
by Dr. G. M. Henegedara

Category Economics, Finance & Law
Language Sinhala
ISBN Number 978-955-30-7025-8
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Dr. G. M. Henegedara
Published Year 2016
Book Weight 250.00 Grams
Book Size 21.7x14.2x0.8cm
Pages 152
Price US $2.51
Rating
Quantity
Description ආර්ථික චින්තන සහ දියුණු රටවල් 7ක ආර්ථික සංවර්ධන ඉතිහාසය -ආචාර්ය ජී. එම්. හේනේගෙදර ආචාර්ය. ජී. එම්. හේනේගෙදර මහතා විසින් රචිත ආර්ථික චින්තනයන් සහ දියුණු රටවල් 7ක ආර්ථික සංවර්ධන ඉතිහාසය පිලිබඳ මෙම ග්‍රන්ථයෙන් ආර්ථික වර්ධනය සහ ඉතිහාසය පිලිබඳ මෙම ග්‍රන්ථයෙන් ආර්ථික වර්ධනය සහ සංවර්ධනය පිලිබඳ සංකල්ප සහ මිණුම් දර්ශක පිළිබඳව පැහැදිලි කිරීමත් වානිජවාදය, රාජ්‍ය නිර්බාධවාදය හා මාර්කස්වාදය යන චින්තනයන් පිළිබඳව විමර්ශනය කිරීම, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව, ඇමෙරිකා එක්සත් ජනපදය,ජපානය සහ චීනයේ ආර්ථික සංවර්ධන ඉතිහාසය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමත් යුරෝපා හා අනෙකුත් සංවර්ධිත රටවල සංවර්ධන අත්දැකීම් තුළින් ඉගෙන ගත හැකි කරුණු විමසා බැලීම හා ක්‍රමෝපායන් අධ්‍යයනය කිරීමත් සිදුකර ඇත. ආර්ථික චින්තනය සහ සංවර්ධනය පිළිබඳව සිදුකරන මෙම විශ්ලේෂණය විශ්ව විද්‍යාල හා පශ්චාත් උපාධි විද්‍යාර්ථීන්ගේ දැනුම වර්ධනය කිරීමට මහත් පිටිවහලක් වනු ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka