Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Arthika Widyawata Praweshayak - A Guide to Economics
by PROF:J W D Somasundara

Category Economics, Finance & Law
Language Sinhala
ISBN Number 978-955-30-7189-7
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name PROF:J W D Somasundara
Published Year 2016
Book Weight 210.00 Grams
Book Size 21.7x14.2x0.7cm
Pages 112
Price US $1.81
Rating
Quantity
Description ආර්ථික විද්‍යාවට ප්‍රවේශයක් A Guide to Economics -මහාචාර්ය ජේ. ඩබ්ලිව්. ඩී. සෝමසුන්දර මෙම ග්‍රන්ථයට කර්තෘ තුමන් ආර්ථික විද්‍යාවට පිවිසි ආකාරය ගැන පරිච්ඡේදයක් ප්‍රථමයෙන්ම ඇතුළත් කර ඇත. ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීමේ වැදගත්කම ද, ආර්ථික විද්‍යාඥයෙකු වන්නේ කෙසේද යන්න පිළිබඳවද පරිච්ඡේද දෙකක් මෙහි ඇතුළත් කර ඇත. මෙම පොතේ මුඛ්‍ය පරමාර්ථය වනුයේ ද එම කරුණු පැහැදිලි කර දීමයි. ඊට අමතරව ආර්ථික විද්‍යාවට පිවිසෙන සිසුන් අනිවාර්යයෙන්ම දැනගත යුතු ආර්ථික විද්‍යා විශ්ලේෂණ ක්‍රම, සුක්‍ෂම ආර්ථික විද්‍යාව සහ සාර්ව ආර්ථික විද්‍යාව පිලිබඳ හැඳින්වීමක් යනුවෙන් පරිච්ඡේද තුනක්ද මෙහි ඇතුලත්ය. එම පරිඡ්චේදයන් මගින් ආර්ථික විද්‍යා සිසුන්ට හොඳ ප්‍රවේශයක් ලබාදෙනු ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka