Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Rakaganna Danaganna Jangaa Ginuma Obe Wyaparaye Kalana Mithura
by M. W. Jinadasa

Category Economics, Finance & Law
Language Sinhala
ISBN Number 978-955-30-7187-3
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name M. W. Jinadasa
Published Year 2016
Book Weight 170.00 Grams
Book Size 21.9x14.2x0.5cm
Pages 80
Price US $1.45
Rating
Quantity
Description රැක ගන්න... දැන ගන්න... ජංගම ගිණුම ඔබේ ව්‍යාපාරයේ කලණ මිතුරා -එම්. ඩබ්. ජිනදාස පරිණත බැංකු කළමනාකරුවකු වන එම්. ඩබ්. ජිනදාස සූරීන් මෙවර ශ්‍රී ලාංකීය ව්‍යවසායකයන් සහ තරුණ බැංකුකරුවන් උදෙසා කදිම අත්පොතක් ඉදිරිපත් කරයි. "රැක ගන්න දැන ගන්න - ජංගම ගිණුම - ඔබේ ව්‍යාපාරයේ කලණ මිතුරා" නමැති මෙම ග්‍රන්ථය නවක ව්‍යවසායකයන්ට හස්තසාර අමිල ග්‍රන්ථයකි. ජංගම ගිණුම ගැන සියලු අක් මුල් කියා දෙන මෙම ග්‍රන්ථය හෙළ බසින් පළවන මේ ආකාරයේ පළමු පොත වන අතර, නවක බැංකුකරුවන්ට ද මාර්ගෝපදේශයකි. මුල්‍ය කළමනාකරණය හා බැංකුකරණය පිලිබඳ ලියැවුණු මෙබඳු සිංහල පතපොත දුලබය. එමෙන්ම ඒවා කියවීම, පරිශීලනය ඇති අසීරුය. නීරසය. හරියට තිත්ත කසායක් බොනවා වැනිය. එහෙත් මේ පොත එදිනෙදා සිද්ධි පාදක කරගෙන සරල ළගන්නා සුලු, කතාකරන බසින් ලිවීම, කතුවරයාගේ නිසර්ග හැකියාවකි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka