Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Pera Pasal daruwa thula danuma sanwardhanaya saha guruwariyage guru kusalatha sanwardhanaya
by Gamini Sadalal Algama

Category Education
Language Sinhala
ISBN Number 978-955-30-6206-2
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Gamini Sadalal Algama
Published Year 2015 1st Print
Book Weight 120.00 Grams
Book Size 25x18.1x0.4cm
Pages 60
Price US $1.55
Rating
Quantity
Description පෙර පාසල් දරුවා තුළ දැනුම සංවර්ධනය සහ ගුරුවරියගේ ගුරු කුසලතා සංවර්ධනය -ගාමිණී සඳලාල් අල්ගම පෙර පාසල් ගුරුවරියකගේ ගරු කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණින් සම්පාදිත මෙම ග්‍රන්ථය රචනා කර තිබෙන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන අංශයේ, හිටපු ජ්‍යෙෂ්ඨ අධ්‍යාපන සහකාර ගාමිණී සඳලාල් අල්ගම මහතා විසිනි. මෙම පොතට අනූව පෙර පාසල් ගුරුවරිය, දරුවාගේ කායික හැකියාවන් හා බුද්ධිමය හැකියාවන් හඳුනාගෙන ඒවා සංවර්ධනය කිරීමට ඉවහල් වන සෙල්ලම් හා ක්‍රියාකාරකම් සංවිධානය කල යුතුයි. එනම්, කායික සංවර්ධනයට ගණිත කුසලතා සංවර්ධනයට මනෝචාලක කුසලතා සංවර්ධනයට ස්වභාවික පරිසරයේ, මිනිසා විසින් නිර්මිත පරිසරයේ සමාජ සංස්කෘතික පරිසරයේ ඇති ජීවී හා අජීවී දේ හඳුනා ගැනීමටත්, සිදුවීම් හඳුනාගැනීමටත් ඉවහල්වන සෙල්ලම් හා ක්‍රියාකාරකම් සංවිධානය කිරීම පෙර පාසල් ගුරුවරියගේ කාර්යභාරයකි. මෙවැනි කරුණු රාශියක් අන්තර්ගත මෙම ග්‍රන්ථය පෙර පාසල් ගුරුවරියන්ටත්, ගුරු පුහුණු පාඨමාලාවන් හදාරන සිසුන්ටත් ප්‍රයෝජනවත් වේ.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka