Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Wishishta Pasalak Hadana Kalamanakaranaya
by A. S. Balasooriya

Category Education
Language Sinhala
ISBN Number 978-955-30-6034-1
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name A. S. Balasooriya
Published Year 2015 1st Print
Book Weight 200.00 Grams
Book Size 21.6x14.1x0.8cm
Pages 144
Price US $1.85
Rating
Quantity
Description විශිෂ්ට පාසලක් හදන කළමනාකරණය -ඒ. එස්. බාලසූරිය විශිෂ්ට පාසලක් නිර්මාණය සඳහා අවශ්‍ය වන නව කළමනාකරණ ව්‍යවහාර ගණනාවක් විදුහල්පතිවරුන්ට හඳුන්වා දීම සඳහා මෙය සම්පාදනය කර ඇත. මෙහිදී කළමනාකරණයට පමණක් සීමා නොවී, විදුහල්පතිවරයකුගේ නායකත්ව සංවර්ධනයට මෙන්ම පාසලේ අධ්‍යාපන සංවර්ධනයට ද ප්‍රයෝජනවත් වන මාතෘකා 13ක් ඔස්සේ කරුණු පැහැදිලි කර ඇත. අප රටේ දරුවන් ලබන අධ්‍යාපනයේ ගුණාත්මක බව හා පාසල්වල ඵලදායිතාව නංවාලීමට මෙම කෘතිය මහඟු උපකාරයක් වනු ඇත. මේ පාඨ ග්‍රන්ථය විදුහල්පතිවරුන්ට නිතර අධ්‍යයන කළ හැකි අත්පොතක් මෙන්ම විදුහල්පතිවරුන් පුහුණු කිරීමට යොදා ගත හැකි අත්පොතක් ලෙස ද භාවිතා කල හැකි වෙනවා ඇත. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතවන මාතෘකා මෙසේය, 01. ඵලදායී රටවැසියෙකු තැනීම පාසලේ මූලික අරමුණය. 02. විදුහල්පති නායකත්වය. 03. විදුහල්පතිවරයාගේ මානසික සංවර්ධනය. 04. අන්‍යයන් සමඟ නොගැටී සිටින්නේ කෙසේ ද? 05. ශ්‍රී ලංකාවේ පාසල් ගුරුවරුන් සඳහා වන ආචාර ධර්ම පද්ධතිය. 06. ගැටලු නිරාකරණයේදී නිර්මාණශීලි වීම. 07. විදුහල්පතිවරයාට අවශ්‍ය චිත්ත වේගීය නිපුණතා. 08. විදුහල්පතිවරයා ගුරුවරුන් දිරිගන්වන්නා වශයෙන්. 09. කාලය රන් හා සමානය කාල කළමනාකරණ ක්‍රම. 10. නිපුනතාවේ මට්ටම්... 11. පාසලේ ගුණාත්මක සංවර්ධනයට අවශ්‍ය වන ගුරු මණ්ඩල සංවර්ධනය. 12. පාසලේ සිසු විනය වැඩි දියුණුකර ගත හැකි ආකාරය. 13. පාසලේ ඉගෙනුමට හිතකර වාතාවරණයක් ගොඩ නගන සැටි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka