Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Lama Wardhanaya saha Sanwardhanaya
by Silvi Senadheera

Category Education
Language Sinhala
ISBN Number 955-20-5585-7
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Silvi Senadheera
Published Year 2016
Book Weight 300.00 Grams
Book Size 21.8x14.4x1cm
Pages 156
Price US $2.50
Rating
Quantity
Description ළමා වර්ධනය සහ සංවර්ධනය -සිල්වි සේනාධීර දරුවාගේ ශාරීරික, චාලක, බුද්ධිමය සමාජමය චිත්තවේගික සහ සදාචාරාත්මක අංශයන්ගේ යහපත් වර්ධනය අවස්තානුකූලව හා කාලානුරූපව හැඩගැස්වීමත් පුද්ගලයාගේ පූර්ණ පෞරුෂත්වය රටේ යහපත්ය අදාලව දියුණු කරගතයුතු ආකාරයත් පිලිබඳ පුළුල් අවබෝධයක් ගුරුවරුන්ට මෙන්ම දෙමව්පියන්ට අත්‍යවශ්‍ය වේ. මව්කුස පිළිසිඳගත් මොහොතේ සිට දරුවාගේ ශාරීරික ඉන්ද්‍රියමය සහ මානසික වර්ධනය ඉතා වේගයෙන් සිදුවන බවද, උත්පත්තිය ලැබීමෙන් පසු මුල් අවුරුදු 5 ඇතුලත පුදුම සහගත ලෙස ශාරීරික, චාලක, බුද්ධිමය, භාෂාමය සහ සමාජමය සංවර්ධනය සිදුවන නිසා එම අවධියේ දරුවන්ට දෙමව්පිය රැකවරණය, ආරක්ෂාව සහ ආදරය ලැබිය යුතු ආකාරය මෙම ග්‍රන්ථයේ විස්තර වේ. මානව ජීවිතයේ අවුරුදු 5 සිට අවුරුදු 20 දක්වා කාලය තුළ ආරයෙන් ලැබූ බුද්ධිය පරිසරය ඇසුරින් වර්ධනය වන ආකාරයත්, සංවර්ධන ක්‍රියාවලිය කෙරෙහි සමවයස් කණ්ඩායම් ඇසුර මෙන්ම ගුරුවරුන්ගේ මාර්ගෝපදේශයේ අවශ්‍යතාවයද මෙහි විස්තර වේ. 1964 සිට වර්ෂ 26 ක කාලයක් උපාධිධාරී ගුරුවරියක, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විදුහල්පතිනියක අධ්‍යාපන විද්‍යා පීඨ කථිකාචාර්යවරියක සහ උප පීඨාධිපතිනියක වශයෙන් සේවය කර. 1990 සිට වර්ෂ 12 ක කාලයක් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වශයෙන් අධ්‍යාපන විද්‍යාව හා සම්බන්ධ විෂයයන් ඉගැන්වීමේ නිරතව සිටින ආචාර්ය සිල්වි සේනාධීර මෙම කෘතියට තම සේවාකාලය තුළ ලැබූ අත්දැකීම්ද අන්තර්ගත කර ඇත. මෙම ග්‍රන්ථය දෙමව්පියන්ට සහ ගුරුවරුන්ට මෙන්ම ළමා මනෝවිද්‍යාව හදාරණ උපාධි අපේක්ෂකයන්ට සහ පශ්චාත් උපාධි අපේක්ෂකයන්ට ද ප්‍රයෝජනවත්ය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka