Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Manasa haa Buddhi Wardhnayata Ahanna aasayi
by Lakshmen Palandage

Category Education
Language Sinhala
ISBN Number 978-955-30-6680-0
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Lakshmen Palandage
Published Year 2016
Book Weight 350.00 Grams
Book Size 21.6x14.1x.07cm
Pages 112
Price US $1.44
Rating
Quantity
Description මනස හා බුද්ධි වර්ධනයට අහන්න ආසයි -ලක්‍ෂමන් පැලැන්දගේ ලක්‍ෂමන් පැලැන්දගේ මහතා සිසු දරුවනට විද්‍යා අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් නව මඟකට පිවිස ඇත. "අහන්න ආසයි" යන ඔහුගේ කෘතියෙන්, මනස හා බුද්ධිය වැඩී එන ළා - බාල සිසු දරුවන් මහත් දැනුම ආකාරයක් වෙත ඔහු ඉතා ප්‍රසන්න අයුරින් කැඳවාගෙන යැයි. නව මං, නව දිසා, නව සොයා ගැනීම් ආදිය පිලිබඳ කරුණු දක්වමින් ඔහු ඔවුන්ගේ විද්‍යා කුතුහලය ඉමහත් සේ නංවයි. සත්‍ය වශයෙන් ම, ඔහු විසින් කර ඇත්තේ අති අගනා සේවයකි. ලුණු රස මුහුද සහ මත්පැන්වල ආදීනව සිට රන් සොයා යෑම සහ විශ්වයේ ප්‍රතිපදාර්ථ යනාදී සිත් ඇඳ - බැඳ ගන්නා හා ඉතාමත් වැදගත් විවිධ මාතෘකා රාශියක් ඔහුගේ මේ කාර්යක්‍ෂම ලේඛන කාර්යයට බඳුන් වෙයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka