Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Guwan Yaana Thakshanaya
by M.A. Jabeer

Category Engineering
Language Sinhala
ISBN Number 978-955-30-3263-8
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name M.A. Jabeer
Published Year 2015 August 2nd Print
Book Weight 90.00 Grams
Book Size 21.6x14.1x0.5cm
Pages 72
Price US $2.55
Rating
Quantity
Description ගුවන් යානා තාක්ෂණය -එම්. ඒ. ජාබිර් මෙම කෘතිය තුළින් සිංහල භාෂා පාඨකයින්ට ගුවන් යානා තාක්ෂණය පිලිබඳ හැඳින්වීමක් සහ රස ගැන්වීමක් කිරීම කර්තෘ තුමන්ගේ අරමුණ වී ඇත.ඒ තුලින් මෙම ක්ෂේත්‍රය පිලිබඳ ඇල්මක් දක්වන සිසුන් ඉංග්‍රීසි භාෂා හැකියාව ප්‍රගුණ කරගනිමින් තව තවත් ඉහළට මෙම තාක්‍ෂණය හැදෑරීමට දිරි ගැන්වීම කර්තෘතුමන්ගේ බලාපොරොත්තුවයි. මෙම කෘතියේ අන්තර්ගතය පරීක්ෂා කල විට ඉස්මතු වන ප්‍රධාන කාරණයක් නම් ඉංග්‍රීසි භාෂාවේ තාක්ෂණික වචනවලට කෙලින්ම සිංහල භාෂාවේ වචන යෙදීම අපහසු බවයි.නමුත් මෙවැනි ප්‍රයත්න තුලින් එම තාක්‍ෂණික අර්ථ ඇති.පහසුවෙන් උච්චාරණය කළ හැකි, සිංහල වචන සංයෝජනය කිරීමට සිංහල භාෂාව පිලිබඳ ඇදුරන් උත්සාහයක් දරනු ඇත. මෙම කෘතිය තුළින් තාක්ෂණික විෂයයන් පිලිබඳ උනන්දුවක් දක්වන අ.පො.ස (උසස්/පෙළ) විද්‍යා විෂය ධාරාව හදාරන සිසුන් හට ගුවන් යානා තාක්ෂණය පිලිබඳ මූලික අවබෝධයක් ලබාදීම කර්තෘ තුමන්ගේ මූලික අරමුණ වී ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka