Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Mulika wahana widuli shilpaya
by Sydney Siriwardhana

Category Engineering
Language Sinhala
ISBN Number 955-20-1030-6
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Sydney Siriwardhana
Published Year 2015 November 5th print
Book Weight 350.00 Grams
Book Size 21.6x14.6x1.3cm
Pages 242
Price US $3.59
Rating
Quantity
Description මූලික වාහන විදුලි ශිල්පය -සිඩ්නි සිරිවර්ධන වාහන විදුලිය පිලිබඳ ව ලියැවී ඇති මෙම ගුරු පොත තුලින් කාර්මික ශිල්පීන්ට අවශ්‍ය තොරතුරු සුළු ප්‍රමාණයක් විද්‍යාමාන වන අතර, තමන්ගේ මෝටර් වාහනයේ විද්‍යුත් පද්ධතිය පවත්වාගෙන යාම පිළිබඳව දැන ගැනීමට උත්සුක වන ආරම්භක පාඨකයෙකුට වුවද, ඒ පිළිබඳව යමක් උගත හැකි වේ.නොවැලැක්විය හැකි හේතූන් සමූහයක් මත ප්‍රචලිතව පවත්නා ගුණාත්මක බවින් හීන රූප සටහන් වෙනුවට පැහැදිලි රූප සටහන් මෙම ග්‍රන්ථයේ යොදා ගෙන ඇති අතර, එය අපේ කාර්මික ශාස්ත්‍රීය ග්‍රන්ථ කරණයේ ප්‍රධාන ඉදිරි පියවරක්ද වනු ඇත.කාර්මික ශිල්පීන්ට හා විදුලි කාර්මිකයින්ට පමණක් නොව අටවැනි ශ්‍රේණියේ හා ඉන් ඉහළ අධ්‍යාපනය ලබන පාසල් ශිෂ්‍යයින්ටද මෙම ග්‍රන්ථයේ ප්‍රතිලාභ ලබාගත හැකිය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka