Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart
Full Category

Book Details

Apata Jeewaya Dena Wananthara Saha Ewaye Jaiwa Wividathwaya
by Upali J. Dias

Category Environment
Language Sinhala
ISBN Number 978-955-30-8969-4
Publisher S.Godage And Brothers (pvt) Ltd.
Author Name Upali J. Dias
Published Year 2018
Book Weight 235.00 Grams
Book Size 21.5X14X1cm
Pages 176
Price US $2.20
Rating
Quantity
Description නූතන ලොව තුළ මිනිසුන් විසින් සිදු කරනු ලබන බොහෝ ක්‍රියාවන් නිසා කාබන්ඩයොක්සයිඩ් ඇතුළු හරිතාගාර වායු බහුලව වායුගෝලය තුළට එක් කරනු ලබයි. ඒ සමගම වනාන්තර එළි කරමින් පෘථිවිය සතු පෙනහලු විනාශ කරයි. එම නිසා වායුගෝලය තුළ හරිතාගාර වායු ප්‍රතිශතය ඉහළ යමින් හා පෘථිවියේ උණුසුම ඉහළ යමින් පාරිසරික වෙනස්වීම් සිදුවෙමින් පවතී. ඒ සියල්ල මිනිසාගේ පැවැත්මට අහිතකර වන බැවින් වනාන්තර හා සියලුම ගස්වැල් රැකගැනීම මගින් පාරිසරික ගැටලු බොහොමයක් විසඳාගත හැකිව පවතී. ඒ සඳහා අප සියලු දෙනාම ඇප කැපවිය යුතු වන බව මෙම කෘතිය මඟින් පාඨක ඔබ වෙත අවධාරණය කරනු ලබයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka