Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart
Full Category

Book Details

Sobara Wedana
by Upali Leelarathna

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-6710-4
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Upali Leelarathna
Published Year 2016
Book Weight 400.00 Grams
Book Size 21.7x14.2x1.6cm
Pages 256
Price US $3.90
Rating
Quantity
Description සෝබර වේදනා -පරිවර්තනය - උපාලි ලීලාරත්න වවුණියන් ආර්. උදයණන් මහතාගේ වලියින් සුමෛගල් නම් මේ නවකතාව වීරකේසරී පුවත්පතේ කොටස් වශයෙන් පළ වූවකි.එය දෙමළ භාෂාවෙන් හා හින්දි භාෂාවෙන් කෘති ලෙස පළ කෙරෙන අවස්ථාවේ දී උපාලි ලීලාරත්න මහතා විසින් සිංහලට පරිවර්තනය කරන ලද එම නවකතාව "සෝබර වේදනා" නමින් මෙලෙස පළ කර ඇත. "එතකොට දැන් ඔයාගේ තාත්තා ඉන්නේ කොහේද මල්ලි...?" නැවතත් විමසද්දී කුඩා ළමයාගේ මුහුණේ ඇති වූ වෙනස ප්‍රවීන් දුටුවේය. "දැන් එයා නැහැ. එයා මහා වීරයෙක් වුණා." තම පියා අහිමි වී යෑමත් මහා වීරයකු වූ බවත් කුඩා භෛරවන් ආඩම්බරයෙන් යුතුව පවසද්දී ප්‍රවීන්ගේ සිත සොවින් බර වී වේදනාවට පත් විය.ඒ වේදනාව ක්‍රමයෙන් තුනී වී ගිය පසු ඔහු යලි කතා කෙළේය. "එතකොට ඔයාගේ අම්මා කොහේද මල්ලි..?"


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka