Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart
Full Category

Book Details

Kolamba Lamayi
by Anurasiri Hettige

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-6724-1
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Anurasiri Hettige
Published Year 2016
Book Weight 330.00 Grams
Book Size 21.8x14.2x1.2cm
Pages 216
Price US $2.84
Rating
Quantity
Description කොළඹ ළමයි (2012 රාජ්‍ය සම්මානය) -අනුරසිරි හෙට්ටිගේ "නි..මාල්.. නි..මාල්.. පරයියෙක්.." පාරේ සිට අහස දෙස බලමින් දිව ආ මොහිදීන් ති අරිමින් නිමල් සමීපයේ නතර වූයේ ය. "කෝ.." යි කී නිමල් ඉහළ බැලුවේ ය. "අර.. අර ඉන්නෙ.." මොහිදින්ට අනුව ඈත අහස බලන නිමල් උසාවියට ඉහළ අහසේ තිතක් ව පියාඹන පරෙවියා දුටුවේ ය. පරෙවියා දැඩි වෙහෙසකින් යුතුව එකම වටයක පියාඹන බැවින් මඟ වරද්දා ගෙන අතරමංව සිටින බව වටහා ගැනීමට දෙවරක් සිතිය යුතු නො වේ. "ගල්වල වත්තෙ ශන්තලගෙ එකෙක් ද? නිමල් පරෙවියාගේ ගමන් මාර්ගය දෙස විපරමින් බලා සිටියේ ය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting by EnterSys