Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

La dalu Bopath
by Soma Jayakody

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-5227-8
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Soma Jayakody
Published Year 2016
Book Weight 460.00 Grams
Book Size 21.6x13.9x1.9cm
Pages 344
Price US $4.07
Rating
Quantity
Description ළා දලු බෝපත් -සෝමා ජයකොඩි "මතක තියා ගන්න. දැන් මාව නතර කරන්න ඔයාට බැහැ. මං පැරදෙන්න කැමති නෑ. මට ඔයා නිකන් ම නිකන් ගෑනියෙක් නෙමේ. මගේ දේශපාලන දැක්ම තමා ඔයාගෙ නිර්මාණවල ජීවිතය. ඔයා මට ණයගැතියි. ඔයාට ආරක්ෂා කර ගන්න ගෞරවයක් තියෙනවා. ඒත් ඔයාට මාව නතර කරන්න බැහැ. මං ඔයාට තරම් වෙන කිසිම කෙනෙකුට කරුණාවන්ත වෙලා නැහැ මෛත්‍රි. මොන මෝඩයෙක් ද මං? මොන හිඟන්නෙක් ද මං? ඔයා මගේ අවාසනාවන්ත උරුමේ" "කාල් මාක්ස් අටුවන් බැහැපු වයසක වාමාංශිකයන්ගේ භුක්තියට සවි වෙලා නැහැ. මාක්ස්ගේ කාලෙ තමා ධනවාදයේ සමාජ පීඩනය උච්චස්ථාන ගත වුනේ. ධනපති පන්තිය සාමාන්‍ය ජනතාව සූරා කෑවේ. අද මේ වෙනකොට බලවත්ය කියන බහු ජාතික කොම්පැණිකාරයො සාමාන්‍ය මිනිහව විතරක් නෙමේ දේශීය ඉඩම් හිමි දේශීය කර්මාන්ත හිමි හැම මිනිහවම සූරන් කනවා. තනියම නෙමේ ඒ ඒ කාලවල බලයට පත්වෙන පාලකයින්ගේ උදව් උපකාර ඇතිව. රාජ්‍ය දේපළ කියන්නේ මහජන දේපල. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන."


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka