Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Punchi Gopalla
by Denagama Siriwardana

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-7246-7
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Denagama Siriwardana
Published Year 2016
Book Weight 160.00 Grams
Book Size 21.6x14.2x0.4cm
Pages 56
Price US $1.10
Rating
Quantity
Description පුංචි ගොපල්ලා -දෙනගම සිරිවර්ධන නිදහස් අධ්‍යාපනය නමින් යමක් පවතින රටක අධ්‍යාපනය ලැබීමේ නිදහස අහිමි වූ ඉගෙනීමෙහි සමත් දරුවකු ගේ කතාවකි මේ. ඔහුට පස්වැන්නෙන්ඉහළට ඉගෙනීමට මඟක් නොවුවද ඔහු ගොපල්ලකු වී ලබන සුළු වැටුපෙන් සිය මල්ලීට උගන්වයි. මේ කතාව අපේ වියළි කලාපයේ පමනක් නොව අගනුවර ද ජීවත් වන බොහෝ දරුවන්ට පොදුය. අන්තර් ජාතික යෞවන සාහිත්‍ය සම්මානය, ගොඩගේ සාහිත්‍ය සම්මානය සහ රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ මේ ලේඛකයාගේ පුංචි ගොපල්ලා කෘතියට ද 1997 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka