Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Dosaraya
by Padmani K. Udispaththuwa

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-7601-4
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Padmani K. Udispaththuwa
Published Year 2016
Book Weight 260.00 Grams
Book Size 21.8x14.7x1.1cm
Pages 184
Price US $2.73
Rating
Quantity
Description ඩෝසරය -පද්මාණි කාංචනා උඩිස්පත්තුව කවුරුත් බලා සිටියේ ඩෝසරය කොස් ගස වෙත ළං වෙන තුරු ය. කොස් ගසේ අතු කපා තිබුණි. කඳ පමණක් ඍජුව බලා සිටියේ තනිව ම සටනට සැරසුණාක් මෙනි. එහෙත් ඇඳුම් සන්නාහ ආරක්‍ෂිත පලිහ ආදී කිසිත් නැති කාය ශක්තිය පමණක් ඇති නිරුවත් යෝධයෙකු සේ ය. ඩෝසරයේ කකුළු අඬුව ගස වටා යමින් ගස මුල වූ පස් හාරාගෙන ඉවත දැමුවේ ය. ඉන් පසු ව අඬුව අකුළාගෙන පසුපසට හැරුණේය. ඒ පැත්තේ තිබුණු දැති තලයක් දික් වී ඉස්සිණි. එය ගසටම දික් වී ගස තල්ලු කළේය. එඩිය බිඳුණු සේ ගස පසෙකට ඇළ විය. ලණු කඹ කිසිවක උදව් නැතිව ගස පසෙකට ඇලවෙද්දී ඩෝසරය හඬ නගාගෙන එය තවත් තද කළේය. මොහොතකට පසු ගස ජරබරාස් ගා හඬාගෙන වැටුණි. බිමට වැටුණු ගස වැට අයිනට කරමින් ඩෝසරය ජය හඬ නැගී ය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka