Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Mahamera
by Jayasena Jayakody

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-3287-4
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Jayasena Jayakody
Published Year 2016
Book Weight 270.00 Grams
Book Size 21.8x14.6x0.9cm
Pages 160
Price US $1.93
Rating
Quantity
Description මහමෙර -ජයසේන ජයකොඩි "අර ගෑනි මහ හදිස්සියකට වාගේ දුවගෙන ඇවිත්, කවුරු එනවා කියලද කිව්වේ හාමුදුරුවනේ?" "පාදිලිතුමෙක්." "මොනවා හාමුදුරුවනේ... පාදිලියෝ පන්සල්වලට එනවයි?" "කාරී නෑ නොවැ. ඉස්සර මේ අපේ උන්නාන්සේලයි ඒ ඇත්තොයි අතර වාද භේද විවාද බොහොමයි. දැන් ඒවා සමනය වෙලා ඇයිහොඳයිකම් පවා පවත්වනවා. මම ඒ ඇත්තොත් එක්ක තවමත් කතාබහ කර නැහැ. නමුත් දැනුම් තේරුම් තිබෙන යහපත් උදවිය බව අසා තියෙනවා." "ඕකනේ කියන්නේ... ඕනෑ වසවර්තියෙක් හාමුදුරුවන්ට හොඳයි. මං අහගෙනයි, පියදාසටත් එන්නෙයි කියනවා? ඌ එදා කියපුවා හාමුදුරුවන්ට මතක නම් එන්නෙයි කියලා කියනවද එහෙම?" "මට ඒවා අමතකයි සිංඤප්පු උන්නැහැ."


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka