Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart
Full Category

Book Details

Akampana
by Manel Karunathilaka

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-7640-3
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Manel Karunathilaka
Published Year 2017
Book Weight 460.00 Grams
Book Size 21.6x14.1x1.7cm
Pages 320
Price US $4.37
Rating
Quantity
Description අකම්පන -මානෙල් කරුණාතිලක ඔයාට මතකද අපි එකතුවෙලා පාරවල් දිගේ ඇවිදපු හැටි, අතේ සතයක්වත් නැතුව? පාරවල් අයිනේ ඇළපාරවල්වල හිටපු මාළුන්ට බත් ඇට දාපු හැටි. උන්ඒවා කන්න පොර කාපු හැටි. පාරේ හිටපු අසරණ බල්ලන්ට අපේ බත් මුල් දීපු හැටි, ඔයාට මතකද? දැන් මට හිතෙනව උන්ගෙයි, අපෙයි වෙනසක් නෑ කියලා. මොකක්ද තියන වෙනස? උන්, කවුරු හරි දෙන දෙයක් කන්න බලාගෙන හිටියා වගේ, අද මං බලාගෙන ඉන්නවා. ස්වර්ණ හොයාගෙන එනතුරු කන්න දෙයක්. මං මේ ගෙයි නිකම්ම ඉඳගෙන බලා ඉන්නවා. බත් ටික මේසෙට බෙදන තුරු.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting by EnterSys