Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Siyapath Suwanda
by Wijethilaka Gunarathne

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-8023-3
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Wijethilaka Gunarathne
Published Year 2017
Book Weight 190.00 Grams
Book Size 21.6x13.9x0.7cm
Pages 128
Price US $1.85
Rating
Quantity
Description සියපත් සුවඳ -විජේතිලක ගුණරත්න "සියපත් සුවඳ" නම් නවකතාව කියවීමේදී හැඟී ගියේ ජීවිතය ජයගැනීමේදී තමාට පැමිණෙන සෑම බාධකයක් හමුවේ ම නොසැලී මුහුණ දෙන විමුක්ති නම් පුතාගේ ජීවන රටාව පිළිබඳවයි. අපගේ ජීවිත දෙස බැලීමේදී මෙවැනි කරදර බාධක පැමිණිය හැකිය. කතුවරයා උත්සාහ ගෙන ඇත්තේ මෙවැනි ගැටලු පැමිණි කල්හි ඊට මුහුණදීමට මෙම නවකථාව කියවීමෙන් හොඳ අත්දැකීමක් මුළු සමාජයටම ලැබිය හැකි බව පෙන්වාදීමටයි. එමෙන්ම ළමා, තරුණ, වැඩිහිටි කාහටත් එකසේ රස විඳිය හැකි මෙම කෘතිය පාසල් සිසු සිසුවියන්ටත් දහම් පාසල් දරුවන්ටත් සුවිශාල ආදර්ශයක් ලබා දෙයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka