Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Sinhala Mangala Suththara (Rasawath Nawakathawa)
by G.H.Perera

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-1753-6
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name G.H.Perera
Published Year 2009
Book Weight 140.00 Grams
Book Size 21.5x14.5x0.7cm
Pages 108
Price US $2.05
Rating
Quantity
Description සිංහල මංගල සූත්තර (රසවත් නවකතාව) -බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරාණෝ කොළඹ කවිය වෙනුවෙන් ප්‍රචලිත විසින් වන සියවසේ සමාරම්භක යුගයේ සිංහල පද්‍ය සම්ප්‍රදායෙහි පුරෝගාමී ලේඛකයෙකි. චිරන්තන සිංහල පද්‍ය කාව්‍ය මාර්ගයත් නූතන පද්‍යයත් යා කල කවියෙකු සේ ප්‍රකට ජී. එච්. පෙරේරානන්ගේ විශේෂත්වයක් නම් හාස්‍යය හා තියුණු උපහාසය ගැබ් කොට ගනිමින් සිය කෘති ප්‍රාණවත් භාවයට පත් කිරීම යි. 1947 දී ප්‍රකාශිත "සිංහල මංගල සූත්තර" ජී. එච්. පෙරේරාගේ දෙවන නවකතාව යි. සිංහලයන් අතර ප්‍රචලිත විවාහ චාරිත්‍රයන්හි නිරර්ථකභාවය හා අර්ථහීනභාවය විදහා දක්වමින් රචිත ප්‍රබන්ධය ද උපහාසය හා හාස්‍යය ගැබ් කොට ගත්තකි. සමකාලීන ගැමි සමාජය කෙරෙහි ද මෙයින් ලැබෙනුයේ අගනා ආලෝකයකි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka