Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart
Full Category

Book Details

Sinhala Awurudu Jana Wahara
by Nalaka Jayasena

Category Folklore, Customs, Etiquette
Language Sinhala
ISBN Number 978-624-00-0608-8
Publisher S.Godage and Brothers (Pvt) Ltd.
Author Name Nalaka Jayasena
Published Year 2019
Book Weight 240.00 Grams
Book Size 21.5X14X1cm
Pages 184
Price US $2.50
Rating
Quantity
Description ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ප්‍රමුඛතම සහ විශාලතම සංස්කෘතික මහෝත්සවය වන්නේ සිංහල අලුත් අවුරුදු උලෙළයි. එම සිංහල අවුරුද්ද හා බැඳුණු සුවිශේෂ අංගයක් වන්නේ අවුරුදු වාක්කෝෂය හෙවත් අවුරුදු ජනවහරයි. මෙම කෘතිය මගින් සිංහල අලුත් අවුරුද්දට භාවිතා වන වචන දෙසියයකට ආසන්න ප්‍රමාණයක් සමාජවාග්විද්‍යාත්මකව විග්‍රහ කොට ඇත. එසේම සිංහල අවුරුද්ද සම්බන්ධ සංකල්ප පිළිබද විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකරමින් අවුරුද්ද අරබයා දාර්ශනික ප්‍රවේශයක් මෙම පර්යේෂණ කෘතියෙන් එළි දක්වා ඇත. සිංහල අලුත් අවුරුද්දෙහි අර්ථය පිළිබඳ නව කියවීමක් ඉදිරිපත් කරනු ලබන මෙම කෘතිය මගින් සිංහල සංස්කෘතිය, ජනශ්‍රැතිය සහ සමාජවාග්විද්‍යාව අධ්‍යයනය කරනු ලබන පර්යේෂකයන්ගේ පටන් සාමාන්‍ය පාඨකයා දක්වා නව දැනුමක් ප්‍රසම්පාදනය කර ඇති අතර අලුත් අවුරුදු ජන වහර ඔස්සේ සිංහල භාෂාව විෂයයක නව ප්‍රවාදයක්ද මෙමගින් නිර්මාණය කර ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting by EnterSys