Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Wadi janayage kiri koraha mangalle haa naa yakuma
by Sandaruwan Lokuhewa

Category Folklore, Customs, Etiquette
Language Sinhala
ISBN Number 978-955-30-5392-3
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Sandaruwan Lokuhewa
Published Year 2014 1st print
Book Weight 170.00 Grams
Book Size 21.6x14.1x0.4 cm
Pages 112
Price US $1.90
Rating
Quantity
Description යකුන් පිදීම පිළිබඳව ඇති විශ්වාසය වැද්දන් අතර පමණක් පැවත එන්නක් නොව එය ලක්වැසියන් අතරේ පුරාණයේ සිට පැවත එන ඇදහිල්ලක් බව ඓතිහාසික මුලාශ්‍රවල සඳහන් වේ.පණ්ඩුකාභය කුමාරයා ආරක්ෂා කරන ලද්දේ චිත්‍ර හා කාලවේල යන යක්ෂයන් දෙදෙනෙකු විසින් බව මහාවංශයේ සඳහන් වේ. මහාවංශයේ සඳහන් මෙම විස්තරයට අනුව පණ්ඩුකාභය කුමාරයා උපදින්නටත් පෙර සිට ම මියගිය ඇත්තන් යක්ෂ ආත්මයක් ලැබ උපදින බවට විශ්වාසයක් ලක්වැසියන් අතර පවතින බව පසක් වේ.චිත්‍ර හා කාලවේල යන දෙදෙනා මරණයට පත්කිරීමෙන් පසු යක්ෂයන් බවට පත් වී පණ්ඩුකාභය කුමාරයා ආරක්ෂා කිරීමෙහි යෙදුණු බව එම පුරාවස්තු කතාවේ දී සැලවෙයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka