Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Janashrathi Widyaawa
by Nandasena Rathnapala

Category Folklore, Customs, Etiquette
Language Sinhala
ISBN Number 955-20-1327-5
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Nandasena Rathnapala
Published Year 2015 August 4th print
Book Weight 450.00 Grams
Book Size 21.6x14.1x2cm
Pages 360
Price US $4.65
Rating
Quantity
Description ජනශ්‍රැති විද්‍යාව -නන්දසේන රත්නපාල ජනශ්‍රැති විද්‍යාව පිලිබඳ න්‍යායන් පැහැදිලි කරමින් රචිත මේ ග්‍රන්ථයේ දී තමන්ගේ පර්යේෂණ ක්ෂේත්‍රයෙන් හැකිතාක් ප්‍රයෝජන ගන්නට කතුවරයා තැත් කොට ඇත.මීට පෙර Folk Lore නමින් වාර සංග්‍රහයකුත්, සිංහල ජනකවි, ජන සාහිත්‍යය හා Folk Lore of Sri Lanka නමින් ජනශ්‍රැති ග්‍රන්ථ කීපයකුත් ඔහු විසින් බිහි කොට ඇත.මේ ග්‍රන්ථය විද්වතුන්ට මෙන් ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ටත්, ගුරු භවතුන්ටත්, සාමාන්‍ය පාඨශාලා සිසු සිසුවියන්ටත් ජනශ්‍රැති විද්‍යාව ඉගෙනීමට මහඟු මාර්ගයක් වෙයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka