Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Kulakewita
by T. B. Ekanayake

Category Folklore, Customs, Etiquette
Language Sinhala
ISBN Number 978-955-30-5944-4
Publisher S. Godage Brothers (pvt) Ltd.
Author Name T. B. Ekanayake
Published Year 2015 1st print
Book Weight 420.00 Grams
Book Size 24.8x18.5x1.1cm
Pages 144
Price US $5.30
Rating
Quantity
Description කුලකෙවිට -ටී. බී. ඒකනායක ටී. බී. ඒකනායක ඇමතිතුමා සිදුකොට ඇත්තේ තමන් සිය නිජබිම පෙදෙස වූ යාපහුවේ ජන ජීවිතය ඒ ප්‍රදේශයේ සිංහල ව්‍යවහාරයෙන් ම පිළිබිඹු කොට දැක්වීමය. එසේම අපේ පාරම්පරික ගැමි ඥාන සම්භාරය පිලිබඳ හැඳින්වීමක් ද මෙහි ඇත.උදාහරණ වශයෙන් සතුන්ගේ හැසිරීමේ හෝ ස්වභාව ධර්මයේ යම් යම් සලකුණු මගින් කාලගුණය ගැන හෝ කෙත්වත් සරු නිසරු වීම වැනි කරුණු අරභයා හෝඩුවාවක් ලැබෙන ආකාරයත් පාරම්පරික ආහාරපාන මගින් නිරෝගී දිවියකට මග සැලසුණු ආකාරයත් පාරම්පරික සර්ප වෙදකමත් ආදී අප්‍රකට තොරතුරු රාශියක් මෙහි අන්තර්ගතය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka